Saturday, September 28, 2013

පැස අත් හැර නිවන් මග යන්න....


මම කිව්වනේ පොටෝ අල්ලන අයට මගේ පින්තූර අඩවිය ඕපන් කරනවා කියලා.. ඉතින් බොහෝම ලස්සන පොටෝ එකකින් තමයි වැඩේ පටන් ගන්නේ.. පොටෝ එක එවල තියෙන්නේ....

දිනේෂ් රන්ජීව් සිල්වා

එයා පොටෝ එක නම් කරලා තියෙන්නේ මෙහෙමයි...

"ආශාවේ ගමන් මල්ල පසෙකින් තැබූ විට නිර්වාණයේ ගමන් මාවත ඉතා පහැදිලිය."

11 comments:

  1. ඉතාමත් නිර්මානකයි..
    රන්ජිව් ජයවේවා..!!
    තව..තව...නිර්මාණක දේ ඇස ගැසේවා...!!!
    මෙය වටින්නෙ කිසිම සත්වයෙක් පසුබිමේ නැති නිසයි.
    කියල වැඩක් නැහැ..
    හෙන්රිය උගන්නපු ඉංග්ලීස් වලින් කියනවා නම් එල...

    ReplyDelete
  2. කදිම සංකල්පනාවක්. ඒත් ඒ සංකල්පනාව පින්තූරයෙන් විස්තර කෙරෙනවා නම් මදි. නමුත් මේ උත්සාහයට සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. නලියට මදියි කියන වනම්,ඔය බෑග් එකට බ්‍රෑන්ඩ් නේම් එකක් ටැග් කරපන් කොල්ලො...

      Delete
  3. බෑදීම් සහා ආශාවන් නමැති පැස පසෙකින් තැබූ විට නිර්වාණයට යන මාර්ගය පැහැදිලිය.
    මං දකින විදියට පින්තූරෙන් ඒ අදහස හොදටම පැහැදිලීයි.

    ReplyDelete
  4. මම නම් මේ පින්තූරයේ නිර්මාණාත්මක යමක් දකින්නෙ නෑ...

    ReplyDelete
  5. Mathalange rasikathwaya mekada. Kisima nirmanathmaka deyak meke naene.

    ReplyDelete
  6. ඇත්තටම හොඳ පිංතූරයක් මචෝ

    ReplyDelete
  7. සුභ පැතුම්!!!!!!!!!!!!!

    ආශාවේ ගමන් මල්ල බෙල්ලේ එල්ලගෙනම තන්හාවේ පසුම්බිය ඔලුව උඩ තියාගෙනම නිවන් යන හැටි කියලා දෙන සෝවාන්වරුත් ඉන්නවා සමහරක් පංසල්වල. දිනේශ් නිකම් ඉන්න ගමන් කැමරා එකත් අරන් අසපුවක් පැත්තේ රවුමක් ගහලා වරෙන් බලන්න.

    ReplyDelete
  8. Replies
    1. බැක්ග්‍රවුන්ඩ් එකට දාල තියන එක නේද

      Delete
  9. පොටෝ කනු ලැබේ ,

    මොකද මාතේ මේ දවස්වල දකිනවා අඩු

    ReplyDelete