මගේ ඡාය රූ එකතුවෙන් ...... විඳින්න................
නලවලා ගස්සලා ගිය මුත් සුන්දරීවේගයෙන් යන්නෙපා කැඩිල යයි බෙලීහැරෙව්වත් ගෑවෙන්න කණ් දෙකෙ වැලීගෙදර ඇත්තී ඇති දැන් වෙනෙකෙකු හා වෙලී- ගෙදර පලයන් අයියා -
කනේ මයිල් වල වැලි ගෑවෙන්න ඔහොම එකෙන්ම හරවල එන්නේ තනිකඩයෝ තමා.ගෙදර උන්දැගෙන් කන් හැලෙන්න මතක හිටින්න කාපු බැදපු එවුන් රැවටෙයි ඔය වැනිල්ලට.
කනේ වැලිත්එක්කම තවත් මොනව හෝ දකින්නත් ඇති නේ කෙන්ජි.
වැලි ගොඩ දැමීමේ විශේෂඥයෙක් නිසා අවුලක් නෑ...
ඇයි අපි මුදු වැලි ,ගගේ වැලි කරන එකත් අමාරුද??
තුක් විතරක්.. මෙහෙම පොටෝ.. මොටෝ..
පිච්චු බම්ප් වෙනවනේ..
නලවලා ගස්සලා ගිය මුත් සුන්දරී
ReplyDeleteවේගයෙන් යන්නෙපා කැඩිල යයි බෙලී
හැරෙව්වත් ගෑවෙන්න කණ් දෙකෙ වැලී
ගෙදර ඇත්තී ඇති දැන් වෙනෙකෙකු හා වෙලී
- ගෙදර පලයන් අයියා -
කනේ මයිල් වල වැලි ගෑවෙන්න ඔහොම එකෙන්ම හරවල එන්නේ තනිකඩයෝ තමා.
Deleteගෙදර උන්දැගෙන් කන් හැලෙන්න මතක හිටින්න කාපු බැදපු එවුන් රැවටෙයි ඔය වැනිල්ලට.
කනේ වැලිත්එක්කම තවත් මොනව හෝ දකින්නත් ඇති නේ කෙන්ජි.
Deleteවැලි ගොඩ දැමීමේ විශේෂඥයෙක් නිසා අවුලක් නෑ...
Deleteඇයි අපි මුදු වැලි ,ගගේ වැලි කරන එකත් අමාරුද??
Deleteතුක් විතරක්.. මෙහෙම පොටෝ.. මොටෝ..
ReplyDeleteපිච්චු බම්ප් වෙනවනේ..
Delete