Friday, November 9, 2012

ක්ෂණික මෝචණය 18+



සිහිණයක් මටද ඇත...
සුරතාන්තය නමින...
එහෙත් ඔබ,
සතුටින්ය ලබා එය...
කවදා ලබන්නද,
ඔබෙන්නම් ඒ සුවය..?
කඩවසම් මුහුණකට,
කෙසේනම් පවසමිද..?
එහෙත් මා සිත් කියයි..
කෑ ගසා කියාපන්.....!!!

ඇත ක්ෂණික මෝචණය....,

ගනු "මදන මෝදකය"....!!!

14 comments:

  1. Replies
    1. පින්තූරේ දැක්ක ගමන් හිතුනා ලිව්වා... තෑන්කූ වේවා...

      Delete
    2. මෙයත් දැන් හිතුනා ලිවුවා කරන්න ගිහින්...
      මම හිතන්නෙ නං ගියා - හිතුනා ලිවුවා කියලා...
      හැබැයි මරු....
      මදන මෝදකේ ගැහුවාම ඒ ලෙඩේ හොඳවෙනවද ඈ....

      Delete
    3. ඒ කාළෙට නම් හරි. දැන් ඉතින් ව්‍යාඝ්‍රා තියෙනවනේ

      Delete
  2. හි හී!! මල් හතයි!!

    ReplyDelete
  3. ඕවා මුල් කාලේ විතරයි... දණිස්සෙන් අඟල් 2, 3 දැක්කහමත් ක්ෂණික මෝචනේ වෙනවනේ ඒ කාලේ... නිතර දකින කුකුල් කරමලේ උනාම ඕක හරියනවා...

    ReplyDelete
    Replies
    1. එතකන් කෑල්ල හිටියොත් හොඳයි. නැතිනම් ඉතින් අසල්වැසියාට ප්‍රේම කරාවි.

      Delete
  4. ඔබට මේ ක්ෂ්ණික මෝචනය ඇත්නම් මෙම ව්‍යායාමය කර බලන්න. ප්‍රතිපල ලැබෙන්න ටිකක් කල් යයි.
    මූත්‍රා කරන විට එකවර ටිකක් වේගයෙන් පිට කර ඉතිරිය හැකි පමණ වේලා අල්ලා ගෙන සිටින්න. නැවත තව ටිකක් උපරිම වේගයෙන් පිට කර තවත් ඉතිරි නම් ආයෙත් හැකි පමණ වේලාවක් අල්ලා ගෙන සිට වේගයෙන් පිට කරන්න. මෙය පුරුද්දක් ලෙස කර බලන්න.holding technique ලෙස මෙය හැඳින්වෙයි.

    ReplyDelete
    Replies
    1. ටෙක්නික් නම් ඕන තරම් තියෙනවා.. ඊට වඩා පහසු ක්‍රමත් තියෙනවා.

      Delete
  5. හ්ම්ම් අදමයි මේ පැත්තේ ආවේ නියමයිනේ එහෙම දෙයක් තියෙනවනම් ලෙඩක් මෝදකේ ඔරොත්තු දෙයිද කියල සැකයි.

    ReplyDelete
    Replies
    1. වෙන බඩු තියෙන්නේ ඕන තරම්. ඉස්සර ගහන්නේ ඕකනේ... කොටු පනින කාළේ..

      Delete
  6. හිහ්!!! වෙළඳ දැන්වීමක් වගේ...

    ReplyDelete