Friday, November 30, 2012

කම් සැප (16+)



ලබනට කම් සැප
ඇවැසි...
කෙල්ලන්ට - හේතුවක්.....

කොල්ලන්ට - තැනක්
පමණි....

Tuesday, November 27, 2012

දුටුගැමුණුගේ රේල බයික් එක.....


ජාතියේ පිනෙන් ලද..
මර්වින් ඇමති, පින් කඳ..
නැගී දඩුමොණර මත..,
ඉගිලී..... පියාඹන සඳ...!!!

දුටු ගැමුණු, නිරිඳාද...?
මහා රාවණ, රජුද.....?

හිසට ආවර කුමටද...?
රකින්නට එහි, කිසිත් නැති සඳ....!!!

- x -

Friday, November 23, 2012

Tax & Sex (18+)



රමණය...
කුමකටද....?
සෑමදා...!!!
නොවරදවා,
කෙලිනා කල.....

ආන්ඩුව....!!!

-x-

Monday, November 19, 2012

මහින්ද මාමගෙ අලි..


මහින්ද මාමිගේ දෑත,
ශක්තිමත් නෑ අහෝ හිතවත...!
බලන් ආඩම්බරෙන්,
පිය නගනා අපූරුව...
චින්තන මාවතේ,
බොහෝ ආඩම්බරෙන්...!!!

Thursday, November 15, 2012

ආලයද....? රාගයද.....? (18+)



කුඩේකින් මුවාවී.
ළෝකයෙන් වහන්වී.

"ගල්" අස්සේ....
"ගුල්" අස්සේ ...


ලවන සාන්ද්‍රණෙහි රස....
උරමින, සිඹිමින, සිපමින.....

සිහින් මුදු ඇඟිලි තුඩු,
මුගුරු දඬු සවිය බලමින.....

සොයන්නේ.....!!!

ආලයද....?
රාගයද.............?

.oOo.

Tuesday, November 13, 2012

එක අත්තෙ කුරුල්ලෝ



ක වගේ නැති නිසා,
කියාවී බොහො කතා,
වසා උන්නත් එකට......

අම්මාට කැත කතා,
පියානෝ නැති පුතා,
පට බඳී බොහෝ පද.....

ඒ අපේ ළොවේ නොව,
උසස් මන ඇති ළොවේ,
අපේ ගති ඇති එවුන්....

Monday, November 12, 2012

අපි තාමත් ජංගි පිටින්...



මෙයා නම් මාර අම්මියෙක් තමයි
දත් මැදලා මූන හෝදගෙන එන්න කිව්වා ඉක්මනට ලෑස්ති වෙන්න..
ඇයි මම. මම ගුටිත් කෑවා දත් මදින්නෙ නැතුව..

එයා නම් ඇඳලත් ඉවරයි..
අපේ අම්මි තමයි ලස්සනම අම්මි..

අපි නම් ෂූස් දාලා ඉවරයි.
අම්මි මෙයා ෂුස් දාලා නෑ..
පොඩ්ඩක් ඉන්න අනේ..
මම අම්මිගෙ ලස්සන බලලා ෂුස් දාන්නම්...

අම්මි ඔයා හරි ලස්සනයි..


Friday, November 9, 2012

ක්ෂණික මෝචණය 18+



සිහිණයක් මටද ඇත...
සුරතාන්තය නමින...
එහෙත් ඔබ,
සතුටින්ය ලබා එය...
කවදා ලබන්නද,
ඔබෙන්නම් ඒ සුවය..?
කඩවසම් මුහුණකට,
කෙසේනම් පවසමිද..?
එහෙත් මා සිත් කියයි..
කෑ ගසා කියාපන්.....!!!

ඇත ක්ෂණික මෝචණය....,

ගනු "මදන මෝදකය"....!!!

Thursday, November 8, 2012

දුප්පතුන් නැති ළෝකය



2015
දුප්පතුන් නැත...!
(ජනපති)

හිඟන්නෝ
පමණි....!!

.ඒක පුද්ගල ආදායම
$ 4000...!!!

ඒ අපේ නෙමේ 
සෑර්...!

නිර්මල පෙම්වතිය...


පෙම්වත.....

අව්ව, වැස්ස,

සුළඟ, සුළි සුළඟ,
භූමිකම්පා,
සුනාමියක් වුව.....


වෙලාව නොවරදවා
මා සිත නොරිදවා
පැමිනේවි සැම දිනේ.....

සෑමදා.... වූ ලෙසේ,

සමාවුව විය පමා,

මොහොතකින් එමි මෙමා.....