Friday, December 16, 2011

වැස්ස..



එන්න ඇතුලට... බය වෙන්න දෙයක් නෑ..
කුඩේ යටට ආවා නම් අපි තෙමෙන්නේ නෑ...
වැස්සෙ තෙමෙන්න එපා කියලා ආච්චි කීවා
තෙමිලා ගියොත් අම්මා දෙයි හොඳ සැර ඒවා

6 comments:

  1. මම මගේ පුංචි කාලෙට ගියා. තාමත් මම වැස්සේ තෙමෙන්න ආසයි. මතක් වෙනකොටත් හිතට සතුටක් දැනෙන්නේ. හරිම ලස්සනයි. සුන්දරයි.

    ReplyDelete
  2. @ මල්මී
    පොඩි කාළේ විඳින .. මග බලාන ඉන්න.. ගුටි කන.. වැස්ස.. ඒත්.. අකුණු වලට නම්.. හරි බයයි..

    ReplyDelete
  3. podi aya wessata themenna kochchara asada penawa

    ReplyDelete
  4. @ ඇනෝ
    ආයේ වෙන සැපක් තියෙනවද

    ReplyDelete
  5. @ ප්‍රසන්න86කේ
    ආ උඹත් ආවයි..

    ReplyDelete