Sunday, December 11, 2011

ගින්දර වාගේ...



පියානෝවද...?
සොඳුරු ළඳද...?
මටනම් දෙකම
නොඇදහුවත් දෙවියන්
දෙවියන්ම මැවූවා නොවේද...?
මේ සොඳුරු වස්තූන්...

4 comments:

  1. කතාවනම් ඇත්තයි.ගින්දර මවන්න ඇත්තෙත් දෙවියන්ම වෙන්න ඕනේ.

    ReplyDelete
  2. @ ඇනෝ
    දෙවියොද...? සාතන්ද...?

    ReplyDelete
  3. ගින්දර ..ඒක හරියට දරාගන්න බැරිකමම හැගවෙන හරි පුදුම වචනයක්..

    ReplyDelete