Sunday, October 16, 2011

මේ නගරය මා ඔබ.....



විහිළුවෙන්
කෙළිදෙලෙන්
සිනහවෙන්
පිරී ගිය අතීතය.
රැගන යලි එනවාද..
දුක් නොදී මා සිතට
කඳුළු කැට නොම වැටෙයි
සිනහවෙන් එය මැකෙයි
ගෙවුනු ඒ පුරාණය
කොයිතරම් සුන්දරද..

7 comments:

  1. අමතකව හිටියෙ මට ..
    මතක් කල එක හොඳය..
    පෙර නොසිටි අය සමඟ ...
    එන්නෙමි ඔබ වෙතට...

    ලඟ සිටි බොහෝ අය..
    අද නැතිය මා සමඟ ..
    මාද දැන් ඔබ දන්න ..
    අතීතය නොවේ මම...

    ReplyDelete
  2. අතීතයේ සුන්දරත්වය දන්නේ අතීතයක් තියෙන කෙනා විතරයි...!

    ReplyDelete
  3. @ ගිම්හනී
    දැන් සැරයි වගේ....

    ReplyDelete
  4. @ ප්‍රසන්න 86 කේ
    සහතික ඇත්ත....

    ReplyDelete
  5. අනේ එහෙම සැර නෑ .. ඒත් අතීතය වෙනස් වෙලා ....

    ReplyDelete
  6. විටෙක කදුලක් ගෙනා
    සතුට නිරතුරු රැදුන
    ඒ සොදුරු නගරයට
    මම තවම ලෙන්ගතුයි!!

    ReplyDelete
  7. @ මල්මී
    පද පෙලට තවත් එකතුවක්..

    ReplyDelete