Saturday, September 3, 2011

තනිවීම



තනිවමයි උපන්නේ.. තනිවමයි මියෙන්නේ..
එහෙත්..
නොසිතුවෙමි කිසිදිනක..
දැනේයයි තනිකමක්..
ඒ අතර දිනයකදි..
මා මෙළොව තනිව ඇත..
දැනෙනවා මා සිතට..
ඔබ හටත් එසේමද..?

4 comments:

  1. ජීවිතය පුරාවට තනිවී සිටි මට
    තනිය අරුමයක් නොවූවද.....
    ඉද හිට දැනෙන නොතනියට....
    සිත ආසා මන්දැයි මටද නොවැටහේ.......

    ReplyDelete
  2. @ Gimhani

    සිත ආස කෙසේ වෙතත්.. මෙයානම් අඬනව වගේ.. ඒකයි මගේ සිත් ගත්තේ..
    මේක පටන් ගත්තේ ඔයාල නිසයි.. විශේෂයෙන් ඔයත්, කල්හාරත්. ඉල් මොන්දොත් කොමෙන්ට්ස් දාලා තිබුන නිසා...

    ගොඩක් පින්

    ReplyDelete
  3. විවේචිකාවක් හැටියට මගේ එකම අභිප්‍රාය දක්ෂතා ඇති අය ඔප මට්ටම් කර අප අතරට ගෙන ඒමයි...ඔබගේ කොමෙන්ටුවෙන් හැගී යන්නේ මා ඇතුලු අනිත් සහෝදරයන්ගේ අරමුණ ඉටුවී ඇති බවයි... ඉතිං ලියමු ඇගිලි ගෙවෙනකම්......

    ReplyDelete
  4. @ ගිම්හානී

    කොමෙන්ට්ස් එකක්වත් නැත්නම්. ලියල වැඩක් නෑනේ.. ඔබ කරන්නේ බ්ලොග් ලියනවට වඩා සුපිරි කටයුත්තක්..

    ReplyDelete